වර්ෂාවට අභියෝගයක් වූ සාමුහිකත්වයේ ගායනය (Vedio)
වර්ෂාව නිසා අත්හැර දැමුණු ශ්‍රී ලංකා ඉන්දියා පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් එක හැදින් ” වන්දේ මාතරම් ” ගීතය එක්ව ගායනා කළ අයුරු තරගය පැවැත්වීමට තිබුනේ ඉන්දියාවේ ගුවාති ක්‍රීඩාංගනයේ දීයි
