එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි
ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමිව, ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගී වන එංගලන්ත කණ්ඩායම ලබන මාර්තු මස මුලදී ( 3 වැනිදා ) දිවයිනට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. තරගාවලියේ පළමු […]
