ශ්රී ලංකාවට එරෙහි පාකිස්තාන එක්දින සංචිතය නම් කෙරේ
ශ්රී ලංකාව සමගින් පැවැත්වෙන එක්දින තරගාවලියට අදාල ක්රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය සෆ්රාස් අහමඩ්ට හිමිව ඇති අතර, බාබර් අසාම් කණ්ඩායමේ උප නායකයා ලෙසින් […]
