බංග්ලාදේශ ඒ ක්‍රිකට් පිල දිවයිනට

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලියට සහභාගි වන සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම ඊයේ ( 18 ) දිවයිනට පැමිණියේය.

බංග්ලාදේශ ඒ කණ්ඩායමේ නායකත්වය මොමිනුල් හක්ට හිමිව ඇති අතර බංග්ලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද එම සංචිතයට ඇතුළත්ව ඇත.

දෙරට අතර පළමු සිව්දින ටෙස්ට් තරගාවලිය මේ මස 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.