CRICKET

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලිය ලබන ඔක්තෝම්බර් අගදි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය  ලබන ඔක්තෝම්බර් මස 27 වැනිදා ඇඩිලෙයිඩ් ඕවල්හිදී ආරම්භ වීමට නියමිතය. දෙවැනි විස්සයි 20 තරගය ඔක්තොම්බර් 30 වැනිදා බ්‍රිස්බෙන්හි ගැබා […]

CRICKET

ටෙස්ට් පිටියෙන් සමුගත් නබීට, රශීඩ්ගෙන් තෑග්ගක්

බංග්ලාදේශට එරෙහිව ලැබු පළමු ටෙස්ට් ජයග්‍රහණයෙන් පසු එහි තරගයේ වීරයා සම්මානය ඇෆ්ගනිස්තාන යොවුන් නායක රශීඩ් ඛාන්ට හිමි වුවද, තම ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් නබී වෙත එය ලබා දීමට රශීඩ් ඛාන් පියවර ගෙන තිබේ. නබී […]

CRICKET

ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලාදේශයට කනේ පහරක්

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගයෙන් ලකුණු 224ක විශිෂ්ඨ ජයක් ලැබූ රශීඩ් ඛාන්ගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය රටෙන් එපිටතදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ ( 09 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 398 […]

CRICKET

ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයෙකු සමගින් පකිස්තානයට

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකු පකිස්තාන සංචාරය ප්‍රත්ක්ෂේප කිරීමත් සමග අලුත්ම කණ්ඩායමක් පකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද සිය […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නොපැමිණීම පාකිස්ථාන බලධාරීන්ගේ කනස්සල්ලට

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ට ක්‍රීඩකයන් අකමැත්ත ප්‍රකාශ කිරීම පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන්ගේ කනස්සලට හේතුවී තිබේ. නායක ඩිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් […]

CRICKET

එංගලන්ත ප්‍රේක්ෂකයන් අන්ද මන්ද කළ ICC ට්විටර් පණිවුඩය

එංගලන්ත -ඕස්ට්‍රේලියා අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සිය නිල ට්විටර් ගිණුමේ පලකරනු ලැබූ පණිවිඩයක් හේතුවෙන් එංගලන්ත ප්‍රකාශකයන් දැඩි අසීරුතාවයකට පත්කළ පුවතක් වාර්තාවේ . සිව්වන ටෙස්ට් තරගයේ පස්වන දිනය […]

CRICKET

බ්‍රැත්වෙයිට්ට ICC යෙන් රතු එළියක්

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රැත්වෙයිට්ගේ පන්දු යැවීම සැක සහිත බවට විනිසුරුවන් සනාථ කර තිබේ. ඔහු කොදෙව් කණ්ඩායමේ සහය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරන අතර පසුගියදා නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගය අතරවාරයේ […]

CRICKET

පකිස්තාන තරගාවලියට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් අකමැත්ත

මේ මස 27 වනදායින් ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්තාන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡාවක් අද ( 09 ) පැවැත්වීමට නියමිතය. මෙයට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ, ශ්‍රී ලංකා […]