මෙන්ඩිස්ගේ තැනට තුන්කට්ටුවක් තරග කරයි
විස්සයි 20 තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා මේ වනවිට ක්‍රීඩකයන් තිදෙනෙකු තරග කරමින් සිටින බව ලසිත් මාලිංග පවසයි. සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර […]
