CRICKET

තියුණු සටනකින් පසු පුහුණු තරගයේ ජය ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියා කැන්බරා හි පැවති පෙරපුහුණු විස්සයි 20 තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අද ( 24 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කය හඹාගිය […]

CRICKET

ඕස්ට්‍රේලියා අගමැති අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමට එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් අගමැතිගේ කණ්ඩායම අතර අද ( 24 ) පැවති පෙර පුහුණු විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට එක්ව සිටීම කාගේත් අවදානය යොමු විය. ඔහු එහිදී […]

CRICKET

දකුණු ආසියානු තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත්ට සහ හර්ෂිතාට

එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය මේ වනවිට නැගී එන කණ්ඩායම මෙහෙයවනු ලබන චරිත් අසලංකට හිමිව ඇති අතර,  කාන්තා කණ්ඩායම් නායකත්වය යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවි […]

CRICKET

ඉන්දියාව තරග 3 – 0 කින් දකුණු අප්‍රිකාව පරදයි – තරගාවලියේ වීරයා සම්මානය ෂර්මාට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 202 ක විශිෂ්ඨ ජයක් ලැබීමට විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද ( 22 ) සමත් විය. ඒ […]

CRICKET

සෆ්රාස් අහමඩ් ඕස්ට්‍රේලියානු සංචාරයෙනුත් ඉවත් කරයි

පාකිස්තාන එක්දින කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ්  එළඹෙන ඕස්ට්‍රේලියා විස්සයි 20 සහ ටෙස්ට් තරගාවලියෙන් ඉවත්කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා පාකිස්තාන විස්සයි 20 තරගාවලිය තරග 3 -0 කින් ශ්‍රී […]

CRICKET

ආසියානු නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී

ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරන “ ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් කාන්තා තරගාවලිය අද ( 22 ) සිට මේ මස 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානයත්, […]

CRICKET

‘හන්ඩ්‍රඩ් ‘ තරගාවලියේ මාලිංගට ලන්සු නොවැටුන හේතුව ෂේන් වොන් කියයි

තමන්ගේ ලන්සුවේ අගය වැරදි ලෙස ඉදිරිපත්කිරීම ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්‍රිකට් තරගාවාලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීමට හේතු ලෙස හිටපු ඔස්ට්‍රලියආනු ක්‍රීඩක […]