නවසීලන්තයට ඉනිමක හා ලකුණු 65ක ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කන්ඩායම සමත් විය .

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 353ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා කඩුලු 09ක් දැවි ලකුණු 615ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

බිජේ වොට්ලින් ලකුණු 205 ක් සහ මිචෙල් සැන්ටිනර් ලකුණු 126ක් ලබා ගත්හ.

ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 262ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට එම ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු197ක් පමණයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.