CRICKET

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටත් කොන්ත්‍රාත් ගිවිසුමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට මාස හයක වැටුප් කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ. ඒ අනුව ජාතික තලයේ ක්‍රීඩිකාවන් විසිදෙනෙක් මෙම කොන්ත්‍රාත්තුවට අන්තර්ග්‍රහනය කරගන්නා බව එම ආයතනය නිවේදනය කළේය. නැගී එන ක්‍රීඩිකාවන් පහළොස් […]

CRICKET

ස්ටාක්ට දෙවැනි විස්සයි 20 තරගය මග හැරෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අනිද්දා ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි විස්සයි 20 තරගයට ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහභාගී නොවන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ඒ, පෞද්ගලික […]

CRICKET

ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන්  ලකුණු 134 ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 27 ) සමත් විය.ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 […]

CRICKET

කොරියාවේ ශ්‍රී ලංකීකයෝ ක්‍රිකට් කිරුළට මාන බලති

ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සහ පාකිස්තාන ඊගල් කණ්ඩායම අතර පැවැත්වෙන කොරියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ( 27 ) කොරියාවේ ඉන්චොන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව 10.00 ට ආරම්භ වීමට නියමිතය. සෑම […]

CRICKET

පළමු විස්සයි 20 ට ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට බර අවි – ස්මිත් සහ වෝනර් යළි කැදවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 27 ) ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 9.00 ට ආරම්භ වීමට නියමිතය. […]

CRICKET

බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියේ නායකත්වය රොහිත් ශර්මාට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම  අතර ලබන මස ආරම්භ වීමට නියමිත විස්සයි 20 තරගවෙලියේ නායකත්වය ඉන්දීය ආරම්භක පිතිකරු රොහිත් ශර්මාට ලබාදීමට එරට තේරී ම් කමිටුව තීරණය කර තිබේ. ඒ ඉන්දීය නිත්‍ය නායක විරාට් කෝලි විස්සයි […]