CRICKET

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ […]

CRICKET

ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියට බ්‍රෙට් ලීගේ සහය

එළඹෙන ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රෙට් ලී එක් වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග […]

CRICKET

‘ The Hundred ‘ ක්‍රිකට් – ලසිත් මාලිංග ඉවතට විසි වෙද්දී,  රෂීඩ් ඛාන් පළමු තේරීම බවට පත් වෙයි

ලබන වසරේ  එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්‍රිකට් තරගාවාලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති අතර ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ක්‍රිස්ගේල්ට ද කිසිදු කණ්ඩායමකට ඇතුලත් වීමට […]

CRICKET

බංග්ලාදේශයට එරෙහි ශ්‍රි ලංකා යොවුන් සංචිතය නම් කෙරේ – නායකත්වය නිපුන් ධනංජයට

බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින නිල නොවන ටෙස්ට් තරගාවලියේ සහ එක්දින තරගාවලියේ නායකත්වය සුපුරුදු පරිදි නිපුන් ධනංජය වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා […]

CRICKET

හතුරුසිංහගේ ගිවිසුම අහෝසි කිරීමට සැරසෙයි – ලැබෙන්න තියෙන කොටි 11.2 ට මොකද වෙන්නේ ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයතු කළ, චන්දික හතුරුසිංහගේ  ගිවිසුම තවත් දින දෙක තුනකින් අහෝසි කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ ( 18 ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. […]

CRICKET

තිලංග සුමතිපාලට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උසාවියට යන්න පුළුවන් – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති  තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගී වීම වළක්වාලමින් ගෙන ආ නියෝගය හුදෙක් මාගේ පෞද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් ගත් තීරණයක් නොවන බවත්, ඔහුට මෙහිදී යම් අසාධාරණයක් සිදු වී ඇත්නම්, […]

CRICKET

ටෙස්ට් හා විස්සයි 20 නායකත්වයෙන් සෆ්රාස් ඉවත් කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තරග 3 – 0 කින් පාකිස්තානය පරාජය වීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් විස්සයි 20 හා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. […]