CRICKET

T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙවැනි වරටත් පැවැත්වීමට නියමිත ටී 10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතය. ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, දසුන් ශානක සහ […]

CRICKET

පාකිස්තානයට ගිය 4ක් ඕස්ට්‍රේලියා සංචාරයෙන් හැලෙයි – නායකත්වය ලසිත් මාලිංගට

මේ මස අගදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නිල වශයෙන් අද ( 17 ) ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය […]

CRICKET

ඉගෙන ගත් දේ අන් අය වෙනුවෙන් කියා දීම තරම් සතුටක් නැහැ -ක්‍රිකට් පුහුණුකරු කේ.ජී ප්‍රියන්ත

තම මහන්සියෙන් ඉහළට ආ පුද්ගලයෙකු, අනෙකාට උදව් කිරීමට දෙවරක් නොසිතන්නේය. එකී මහන්සියේ ප්‍රතිඵල අනෙකා සමග බෙදා ගැනීමට ඔහු හෝ ඇය මැලි නොවනු බව අපි නොයෙකුත් චරිත පිරික්සීමේදී දැක ඇත්තෙමු. අද අපේ කතා නායකයා වන්නේ එවන් […]

CRICKET

17න් පහළ පාසල් ක්‍රිකට් – රාජකිය – සෙබස්තියන් සම ශූරතා දිනයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ දෙවැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග කොළඹ රාජකීය විද්‍යාලයට සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල අතරේ සම – […]

CRICKET

කාන්තා වයස 19න් පහළ මංගල ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේදී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පැවැත්වීමට නියමිත කාන්තා වයස 19න් පහළ මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 වසරේදී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පැවති මණ්ඩල රැස්වීමේදී මේ බව තහවරු කළේය. මේ […]

CRICKET

ටෙස්ට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙන යන්න අපි සූදානම් නැහැ – ඒෂාන් මානි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙනගොස් එනම්, එක්සත් අරාබි එමීර් රාජයයේ පැවැත්විමට සූදානම් නැති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය දන්වා තිබේ. පාකිස්තානයෙන් පිට තරගාවලිය පැවැත්වේ නම්, එයට […]

CRICKET

එංගලන්තයේ පන්දු 100 නව ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 17

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පන්දු 100 නව ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 17 දෙනෙක් ඇතුලත්වේ. මෙම වෙන්දේසියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතරින් ඉහලම ලන්සුව හිමිව ඇත්තේ ලසිත් මාලිංග ට වන […]

CRICKET

හරින්ට -සුමතිපාලගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගි වීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය දේශපාලනය මත පදනම් ව ගත් තීරණයක් ලෙස දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග […]