83 චිත්‍රපටය ලබන වසරේදී කරළියට එද්දී, රන්වීර් සිංට කපිල් දේව්ගේන් පිළිතුරක්

කපිල් දේව්ගේ නායකත්වයෙන් යුතුව ඉන්දියාව 1983 වසරේ ‍ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමේ සිද්ධිය පාදක කර ගනිමින් කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරන “ 83 “ චිත්‍රපටය ලබන වසරේදී ප්‍රේක්ෂක ජනතාව අතරට පැමිණීමට නියමිතය.

එහි කපිල් දේව්ගේ චරිතයට පන පොවන රන්වීර් සිං සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ ජායාරූපයක් කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. එහි සඳහන්ව තිබුණේ කපිල්දේව්ට ආවේණික වූ Natraj පහරයි. එය කාගේත් අවදානය දිනාගත් පින්තූරයක් බවට පත් වෙද්දී, කපිල් දේව් විසින් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙය අගය කර තිබුණි.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.