බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් 5ක්

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් පස්දෙනෙකු තෝරා ගෙන තිබේ . ඒ අනුව තිසර පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, දසුන් ශානක සහ ජීවන් මෙන්ඩිස් මෙවර තරගාවලිය සදහා ක්‍රිඩා කිරිමට නියමිතයි.

ක්‍රීඩකයින් තෝරා ගැනිමේ දී සෑම කණ්ඩායකටම අවම වශයෙන් දේශිය ක්‍රිඩකයින් නව දෙනෙකු සහ විදේශිය ක්‍රිඩකයින් හය දෙනෙකු තෝරා ගෙන ඇති අතර ක්‍රිඩකයින් තෝරා ගැනිමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටි ක්‍රීඩකයින් සංඛ්‍යාව 620ක්.

ඒ අතර දේශිය ක්‍රීඩකයින් 181ක් සහ විදේශිය ක්‍රිඩකයින් 439 දෙනෙකු ඇතුලත්ව සිටීම විශේෂයි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.