ඉන්දියාව සමඟ එක්දින තරගාවලියට ක්‍රිස් ගේල් නැහැ

ඉන්දියාවේ සමඟ පැවැත්වීමට නියමිත එක්දින කි‍්‍රකට් තරඟාවලියට තමන් සහභාගී නොවන බව බටහිර කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස්ගේල් පවසයි.

තම සහභාගිත්වය ප්‍රත්ක්ෂේප කිරීමට හේතු ලෙස ගේල් පවසා ඇත්තේ එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සූදානම්වීමට කාලය සකසා ගැනීම යි.

දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් පැවැත්වීමට නියමිත අතර
කොදෙව් කි‍්‍රකට් තේරීම් කමිටුව ට හෙතෙම මේ බව දැනුම් දී ඇති බව වාර්තාවේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.