තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය ජය ගනියි
භානුක රාජපක්ෂගේ විශිෂ්ඨ පිතිහරඹයත් ( 77 ) වනිදු හසරංගගේ සහ නුවන් ප්‍රදීප්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 36 ක ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම […]
