SAG2019-කාන්තා වොලිබෝල් පිල නේපාලයට පරිදි

SAG 2019-ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී තරග වට 3-0 ලෙස සත්කාරක නේපාල කණ්ඩායම ට පරාජය  විය.´

සාග් ක්‍රීඩා උළෙලකදී ශ්‍රීලංකාව නේපාලයට පරාජයට පත්වුනේ පළමු වතාවටයි.

ඒ අනුව ශ්‍රීලංකා පිල දෙසැම්බර් 2 මාලදිවයින සමග ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වදිනු ඇති .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.