NATIONAL

කාන්තා රග්බි නංවන්න මලල ක්‍රීඩාවෙන් සහය පතයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ඉසව්ව ශක්තිමත් කිරීමට සහ වසර 2022 ආසියානු ක්‍රීඩා උළෙලේදි පදක්කමක් දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයට ජවසම්පන්න මලල ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය සුදානම් […]

CRICKET

ටෙස්ට් හා විස්සයි 20 නායකත්වයෙන් සෆ්රාස් ඉවත් කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තරග 3 – 0 කින් පාකිස්තානය පරාජය වීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් විස්සයි 20 හා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. […]

CRICKET

17න් පහළ පාසල් ක්‍රිකට් – රාජකිය – සෙබස්තියන් සම ශූරතා දිනයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ දෙවැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග කොළඹ රාජකීය විද්‍යාලයට සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල අතරේ සම – […]

CRICKET

ටෙස්ට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙන යන්න අපි සූදානම් නැහැ – ඒෂාන් මානි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙනගොස් එනම්, එක්සත් අරාබි එමීර් රාජයයේ පැවැත්විමට සූදානම් නැති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය දන්වා තිබේ. පාකිස්තානයෙන් පිට තරගාවලිය පැවැත්වේ නම්, එයට […]

ATHLETICS

සාග් 2019 – සමස්ත පදක්කම් 235 ක අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව පුහුණුවීම් අරඹයි

13 වැනි වරට  පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමී ක්‍රීඩා අමාත්‍යංශයේ සැලැස්ම සහ එහි සූදානම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන  ඊයේ ( 16 )  පැවැත්විණ. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය […]

CRICKET

හරින්ට -සුමතිපාලගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගි වීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය දේශපාලනය මත පදනම් ව ගත් තීරණයක් ලෙස දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග […]

ATHLETICS

7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක්

7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක් සහභාගීවීමට නියමිතයි. චීනයේ වූහෑන් හිදී මේ මස 27 වැනිදා තරගාවලිය ආරම්භ වේ. හිමාෂ ඒෂාන්, ආසියානු ලෝකඩ පදක්කම් දිනාගත් විදූෂා ලක්ෂානි, ආසියානු කනිෂ්ඨ […]

CRICKET

ජයග්‍රහණයේ එකම රහස කණ්ඩායමේ එකමුතුකමයි – නායක දසුන් ශානක

ලොව අංක එකේ විස්සයි 20 කණ්ඩායම පරාජය කිරීමේ එකම රහස, ක්‍රීඩකයන් සියලු දෙනා තුළ තිබූ සහෝදරත්වය බව ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක පවසයි. ඔහු වැඩිදුරටත් එහිදී දක්වා ඇත්තේ, ශ්‍රී […]

CRICKET

අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකා ඒ පිලට ජය ගෙනෙයි

නායක අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද […]

JUDO

ජාතික ජුඩෝ පිරිමි ශුරතාව යුද හමුදාවට . කාන්තා ශුරතාවය නාවික හමුදාවට

57 වැනි ජාතික ජූඩෝ තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය . සමස්ත ලකුණු 45.5ක් රැස්කර ගැනීමට යුද හමුදාව සමත්වූ අතර ලකුණු දශම 5ක වෙනසකින් අනුශූරතාව ගුවන් හමුදාවට (ලකුණු 45) හිමිවිය. […]