BOXING

නෙත්මිණ සහ රශ්මික ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය ට

කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොංගෝලියාව ඇතුළු ප්‍රබල රටවල් රටවල් 26ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මොන්ගොලියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරින්ද නෙත්මිණ සහ තනෝජ් රශ්මික සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය […]

NATIONAL

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත විවාදය නොවැම්බර් 11-ක්‍රීඩා ඇමති හරින්

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත නොවැම්බර් 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (7) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. […]

NATIONAL

සාග් තරගාවලියට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත නම් කෙරේ

ලබන මස 1 වැනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා 55 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබේ. එම සංචිතය මේ වනවිට ක්‍රීඩා […]

CRICKET

ශ්‍රී ලංකාව අවමානයෙන් ගැලවීමේ සටනක

ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නුවර පැවැත්වෙන තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය ජයග්‍රහණය කිරීම ඔස්ට්‍රලියාවේදී පුරන් තරග පරාජයක අවමානයෙන් ගැලවීමේ සටනක් බවට පරිවර්තනය වී තිබේ . සත්කාරක ඔස්ට්‍රේලියාව තරග 3කින් සමන්විත මේ තරගාවලිය දැනටමත් 2-0කින් ජයගෙන සිටින […]

SCHOOL

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල -නව තරග වාර්තා හතරක් පළමු දිනයේ

35 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නව තරග වාර්තා හතරක් සමගින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවිය . දින 5ක් මුළුල්ලේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි […]

NATIONAL

කලකිරුණු මංජුල කුමාර ක්‍රීඩාවෙන් සමුගනියි.

ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාව උසුලන මංජුල කුමාර වීරසේකර තමා ක්‍රීඩාවට සමුදෙන බව ක්‍රීඩා විද්‍යාතනයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. නේපාලයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගීවී සමුගැනීමේ ප්‍රකාශය සිදුකිරීමට සුදානම් ව […]

INTERNATIONAL

අනුස්මරණ තරගාවලියකට ශ්‍රී ලංකා රග්බි පිල සිංගප්පුරුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සිංගප්පූරුවේ පදිංචි නිකොල්සන් පවුලේ සාමාජිකයන් තිදෙනා අනුස්මරණය කරමින් පැවැත්වෙන තුන්කොන් දස සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදාවේ එල්ල […]