CRICKET

දකුණු ආසියානු තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත්ට සහ හර්ෂිතාට

එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය මේ වනවිට නැගී එන කණ්ඩායම මෙහෙයවනු ලබන චරිත් අසලංකට හිමිව ඇති අතර,  කාන්තා කණ්ඩායම් නායකත්වය යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවි […]

CRICKET

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 21 ) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ […]

CRICKET

හරින්ට -සුමතිපාලගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගි වීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය දේශපාලනය මත පදනම් ව ගත් තීරණයක් ලෙස දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග […]

CRICKET

පාකිස්ථාන තරගාවලියේ ප්‍රතිපලය තරු රැසක් බිහිවීමයි -මොහාන් සිල්වා

පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් අනාගත තරු රැසක් සොයාගත් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක සංචාරයකින් පසුව නැවත පැමිණිමෙන් පසුව ක්‍රිකට් ආයතනයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය […]

CRICKET

අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකා ඒ පිලට ජය ගෙනෙයි

නායක අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද […]

CRICKET

යෝකර් පන්දුවෙන් ලොව ජයගත් මාලිංග  

අපහාස උපහාස මැද ක්‍රිකට් පිටිය උඩියටිකුරු කරමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් නාමය ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ ලසිත් මාලිංග, ඊයේ (06)  රාත්‍රිය ශ්‍රී ලාකිකයන්ට පමණක් නොව සමස්ත ලෝකවාසී ක්‍රිකට් රසිකයන්ට ද අපූරු පාඩමක් කියා දුන්නේය. විකට් […]