CRICKET

SL vs PAK – කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරගය මග හැරෙයි

පාකිස්තානය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අද ( 16 ) ප්‍රකාශයට පත් කළේය. […]

CRICKET

SLvs PAK – වර්ෂාවෙන් හා මන්දාලෝකයෙන් තෙවැනි දිනටත් බාධා

පාකිස්තානයේ රාවලිපිණ්ඩි ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිගින් දිගටම තෙවැනි දිනටත් අද ( 13 ) තරගයට බාධා ඇති විය. දිනයකට පන්දුවාර 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, අද දිනයේදී ද ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 5.2ක් පමණි. සිය […]

CRICKET

SLvPAK – තරගයට කාළගුණය හරස් වෙද්දී ධනංජය ප්‍රවේසම්කාරී පිතිහරඹයක

ධනංජය ද සිල්වාගේ ප්‍රවේසම්කාරී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) දිනට අයහපත් කාළගුණය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම […]

CRICKET

සුරංග ලක්මාල්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මග හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් මෙවර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ. ඔහු වෙනුවට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිකී ආතර්ගේ සහය පතයි

චන්දික හතුරුසිංහගෙන් හිස් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු ධූරය සඳහා මිකී ආතර්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුකර ඇතිබව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මිකී ආතර් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන […]

CRICKET

හතුරුසිංහගේ ගිවිසුම අහෝසි කිරීමට සැරසෙයි – ලැබෙන්න තියෙන කොටි 11.2 ට මොකද වෙන්නේ ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයතු කළ, චන්දික හතුරුසිංහගේ  ගිවිසුම තවත් දින දෙක තුනකින් අහෝසි කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ ( 18 ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය. […]

CRICKET

දිමුත් හොඳම ටෙස්ට් පිතිකරුවන් 6 දෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ වර්ගීකරණයට අනුව එහි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත. ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර 12 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත් […]

CRICKET

දිමුත් වැස්සට අභියෝග කරමින්, දිගු ඉනිමකට සැරසෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ( 22 ) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී […]