CRICKET

ශ්‍රී ලංකාව අවමානයෙන් ගැලවීමේ සටනක

ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නුවර පැවැත්වෙන තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය ජයග්‍රහණය කිරීම ඔස්ට්‍රලියාවේදී පුරන් තරග පරාජයක අවමානයෙන් ගැලවීමේ සටනක් බවට පරිවර්තනය වී තිබේ . සත්කාරක ඔස්ට්‍රේලියාව තරග 3කින් සමන්විත මේ තරගාවලිය දැනටමත් 2-0කින් ජයගෙන සිටින […]

SCHOOL

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල -නව තරග වාර්තා හතරක් පළමු දිනයේ

35 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නව තරග වාර්තා හතරක් සමගින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භවිය . දින 5ක් මුළුල්ලේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි […]

INTERNATIONAL

අනුස්මරණ තරගාවලියකට ශ්‍රී ලංකා රග්බි පිල සිංගප්පුරුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සිංගප්පූරුවේ පදිංචි නිකොල්සන් පවුලේ සාමාජිකයන් තිදෙනා අනුස්මරණය කරමින් පැවැත්වෙන තුන්කොන් දස සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදාවේ එල්ල […]

RUGBY

ලෝක කුසලාන රග්බි -නවසීලන්තය ඔත්තු බලන බවට එංගලන්තයෙන් චෝදනා

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පෙර තම කණ්ඩායමේ පුහුණු සැසි පිළිබඳව නවසීලන්තය විසින් ඔත්තු බලමින් සිටින බව එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් පවසයි. ලෝක ශූරයන් වන නවසීලන්තයට මෙම තරගය වැඩි පීඩනයක් එල්ල කරන බවට […]

SCHOOL

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක්

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි වීමට නිඅමිතයි මේ මස 30 වැනිදා සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වන අතර නොවැම්බර් මස 3වැනිදා දක්වා දින පහක් පුරා පැවැත්වීමට […]

NATIONAL

කාන්තා රග්බි නංවන්න මලල ක්‍රීඩාවෙන් සහය පතයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග ඉසව්ව ශක්තිමත් කිරීමට සහ වසර 2022 ආසියානු ක්‍රීඩා උළෙලේදි පදක්කමක් දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා රග්බි සංචිතයට ජවසම්පන්න මලල ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය සුදානම් […]

ATHLETICS

7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක්

7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක් සහභාගීවීමට නියමිතයි. චීනයේ වූහෑන් හිදී මේ මස 27 වැනිදා තරගාවලිය ආරම්භ වේ. හිමාෂ ඒෂාන්, ආසියානු ලෝකඩ පදක්කම් දිනාගත් විදූෂා ලක්ෂානි, ආසියානු කනිෂ්ඨ […]