CRICKET

SLvs PAK – වර්ෂාවෙන් හා මන්දාලෝකයෙන් තෙවැනි දිනටත් බාධා

පාකිස්තානයේ රාවලිපිණ්ඩි ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිගින් දිගටම තෙවැනි දිනටත් අද ( 13 ) තරගයට බාධා ඇති විය. දිනයකට පන්දුවාර 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, අද දිනයේදී ද ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 5.2ක් පමණි. සිය […]

CRICKET

SLvPAK – තරගයට කාළගුණය හරස් වෙද්දී ධනංජය ප්‍රවේසම්කාරී පිතිහරඹයක

ධනංජය ද සිල්වාගේ ප්‍රවේසම්කාරී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) දිනට අයහපත් කාළගුණය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම […]

BADMINTON

SAG 2019 – කාන්තා හා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් අංශයේ රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් අංශයේ රිදී පදක්කම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දිනා ගනිද්දී, එම තරග ඉසව්වේම කාන්තා අංශයේ කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඉන්දියාව සමගින් […]

SOUTH ASIAN GAMES

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් වොලිබෝල් ලෝකඩ පදක්කම් දිනයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව තරග වට 3- 1කින් ජයගත් ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද ( 02 […]

KARATE

SAG 2019 – ශ්‍රී ලංකාවට කරාතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක්  

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද ( 02) සමත් වූහ. පිරිමි කේවල  කාතා තරග ඉසව්ව නියෝජනය කළ, ශ්‍රී ලංකාවේ සෞන්දරරාසා බලූරා එහි […]

CRICKET

ටෙස්ට් ක්‍රිකට් ගහන්න පාකිස්ථානයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමති වෙති

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ. එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි […]