NATIONAL

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත විවාදයට පාර්ලිමේන්තුව රැස්වෙයි

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා අද (නොවැම්බර් 11 වෙනිදා) පාර්ලිමේන්තුව පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතයි. ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීම උදෙසා කෙටුම්පත් කරන ලද […]

BOXING

නෙත්මිණ සහ රශ්මික ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය ට

කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොංගෝලියාව ඇතුළු ප්‍රබල රටවල් රටවල් 26ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මොන්ගොලියාවේදී පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරින්ද නෙත්මිණ සහ තනෝජ් රශ්මික සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය […]

NATIONAL

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත විවාදය නොවැම්බර් 11-ක්‍රීඩා ඇමති හරින්

ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ සඳහා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද පනත නොවැම්බර් 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අමාත්‍යවරයා අනාවරණය කළේය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (7) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. […]

NATIONAL

සාග් තරගාවලියට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත නම් කෙරේ

ලබන මස 1 වැනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා 55 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබේ. එම සංචිතය මේ වනවිට ක්‍රීඩා […]