FOREIGN

ලැව් ගිනි මැද ඇරඹෙන ඕස්ට්‍රේලියානු ටෙනිස්

ලොවම කම්පා කරමින් ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ ප්‍රදේශයේ පවතින ලැව් ගින්න නිසා අහස පුරා අධික දුමාරයක් පැතිරී ගියත් නව වසරේ ලොව පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය ප්‍රමාද කිරීමට එය හේතුවක් නොවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ සංවිධායක මණ්ඩලය […]

EQUESTRIAN

සිංහ ධජය අතැතිව අසු පිටින් ඔලිම්පික් යන මැටිල්ඩා

මේ වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළගාවී ක්‍රීඩා […]

MODERN PENTATHLON

නූතන පංචප්‍රයාම ජාතික ක්‍රීඩා වරම් ලබයි

නූතන පංචප්‍රයාම ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි. පළමුවරට මේ ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන බැවින් එය වෛකල්පිත ක්‍රීඩාවක් බවට නම්කොට ඇත. මුල්ම අවස්ථාවේ නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව […]

GOLF

ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ඉහල සහභාගිත්වයක්

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි දියුණුව වෙනුවෙන් 12 වැනි වතාවටත් පවත්වන […]

FOREIGN

අයිස් නොගහ අයිස් හොකී ගහන පුටින්

රුසියාවේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අයිස් හොකී තරගයට සහභාගී විය. එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ද මෙම ප්‍රදර්ශනාත්මක මෙම තරගයට එක්වූ අතර ඔහුට අමතරව රුසියානු දේශපාලනඥයින් හා රුසියානු හොකි ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට සහභාගී […]

ARCHERY

විවෘත දුනු විදිමේ ශුරතාවය ගුවන් හමුදා කණ්ඩායම ට

ශ්‍රී ලංකා දුනු විදිමේ සංමය දෙවන වරටත් සංවිධාන කළ විවෘත දුනු විදිමේ පිරිමි මීටර් 70 කැඩෙට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. තරගාවලිය පැවැත්වුනේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේදී යි. දින තුනක් පුරා […]

NATIONAL

හැටන් නැෂනල් බැංකු පිල ජාතික නෙට්බෝල් ශූරතාව දිනයි

නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 61-48ක ජයක් වාර්තා කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ජාතික නෙට්බෝල් ශූරතාව දිනාගැනීමට සමත්විය. මහනුවර දී නිමාවට පත්වූ මේ තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමාවනවිට ලකුණු 14-13ක් ලෙස නාවික හමුදා […]

SHOOTING

SAG 2019-මිලි 25 ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කමක්

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේදී මීටර් 25 පිස්තෝලයෙන් වෙඩි තැබමේ ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවූ අතර එම කණ්ඩායමට ආර්.අබේමාන්න, කේ.එස්.සී.ජී.කෙඳවෙල සහ ඒ.අයි.ඩී.ඒ.කුලතුංග එක්වූහ. පිරිමි සෙනර් පිස්තෝලයෙන් වැඩි […]