නූතන පංචප්රයාම ජාතික ක්‍රීඩා වරම් ලබයි
නූතන පංචප්රයාම ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි. පළමුවරට මේ ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන බැවින් එය වෛකල්පිත ක්‍රීඩාවක් බවට නම්කොට ඇත. මුල්ම අවස්ථාවේ නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව […]

