NATIONAL

හොංකොං යන ශ්‍රී ලංකා දැල් පන්දු පිලේ වෙනස්කම්

හොංකොං හී පැවැත්වෙන සිවුකොන් නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ ක්‍රීඩිකාවන් 15කගෙන් සමන්විත සංචිතය නම්කර තිබේ එහි විශේෂත්වය වන්නේ එම කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් 3ක් එක්කර තිබීම කැපී පෙනේ. මන්දිරා චාරුනී හා දුෂානී බණ්ඩාර මේ […]

BASEBALL

දඹුල්ල වෑවල වැව විදුහලට බේස්බෝල් ශූරතාව

මාතලේ දිස්ත්‍රික් බේස් බෝල් සංගමය ප්‍රථම වරට සංවිධාන කළ මාතලේ දිස්ත්‍රික් පාසල් අවුරුදු 12න් පහළ බේස්බෝල් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දඹුල්ල වෑවල වැව මහා විද්‍යාලයේ කණ්ඩායම සමත් විය. වෑවල වැව මහා විද්‍යාලය ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියට […]

NATIONAL

දැල්පන්දු සංචිතය 22 ට බස්සයි

ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික සංචිතය තෝරාගැනීමේ පෙරහුරු තරග ශ්‍රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායමේ ජාතික පුහුණුකරු තිලකා ජිනදාස සහ තේරුම් කමිටු ප්‍රධානි පද්මා බද්දෙවෙල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි මෙම තෝරාගැනීමේ තරග පැවැත්වුනේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දීයි […]

NATIONAL

දැල්පන්දුවේ විශිෂ්ට ක්‍රීඩිකාවන් 20 ක් තේරීම ඇරඹේ

ජාතික නෙට්බෝල් පිලට දක්ෂතම ක්‍රීඩිකාවන් 20ක් තෝරා ගැනීමේ තේරීම් පරීක්ෂණය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දැනට ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් 36ක් සිටින අතර මෙයින් 20ක් තෝරා පුහුණුවීම් ආරම්භ කෙරෙන අතර අනෙක් ක්‍රීඩිකාවන් 16 ජාතික […]

FOREIGN

ලැව් ගිනි මැද ඇරඹෙන ඕස්ට්‍රේලියානු ටෙනිස්

ලොවම කම්පා කරමින් ඔස්ට්‍රේලියාවේ ගිනිකොණ ප්‍රදේශයේ පවතින ලැව් ගින්න නිසා අහස පුරා අධික දුමාරයක් පැතිරී ගියත් නව වසරේ ලොව පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය ප්‍රමාද කිරීමට එය හේතුවක් නොවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ සංවිධායක මණ්ඩලය […]

EQUESTRIAN

සිංහ ධජය අතැතිව අසු පිටින් ඔලිම්පික් යන මැටිල්ඩා

මේ වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළගාවී ක්‍රීඩා […]