SAG 2019-මිලි 25 ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කමක්

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේදී මීටර් 25 පිස්තෝලයෙන් වෙඩි තැබමේ ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවූ අතර එම කණ්ඩායමට ආර්.අබේමාන්න, කේ.එස්.සී.ජී.කෙඳවෙල සහ ඒ.අයි.ඩී.ඒ.කුලතුංග එක්වූහ.

පිරිමි සෙනර් පිස්තෝලයෙන් වැඩි තැබීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමත් ශ්‍රී ලංකා පිලට හිමිවිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.