CRICKET

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සිව්දින තරගය ජය පැරදුමෙන් තොරයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර බංග්ලාදේශයේ කුල්නාහි පැවති සිව්දින නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 30 ) නිමාවට පත්විය. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ […]

CRICKET

මහේලට එංගලන්තයෙන් පුහුණුකරු ධූරයක්

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේදී Southampton කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය ලබන වසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතය. මහේලගේ සහය පුහුණුකරු […]

CRICKET

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය නිපුන් ධනංජයට 

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන්  ක්‍රිකට් සංචිතය අද (27) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.  කණ්ඩායමේ නායකත්වය […]

CRICKET

යොවුන් ආසියානු කුසලානය සැප්තැම්බර් 5 වැනිදා ඇරඹෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත්අරාබි එමීර් […]

CRICKET

බංග්ලාදේශයට එරෙහිව පැවති එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා නැගී එන පිළට

පැතුම් නිස්සංකගේ විශිෂ්ට ශතකය ( නොදැවී 115 ) සහ මිනෝද් භානුකගේ අර්ධ ශතකය ( 55 )  හේතුවෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් […]

FOOTBALL

නේපාල යොවුන් පාපන්දු පිල හමුවේ ශ්‍රී ලංකාව පසු බසියි

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය නේපාල කණ්ඩායමට හමුවේ ගෝල 2 -0 කින් පරාජය විය. මෙම තරගය ඉන්දියාවේ කල්‍යාණි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. […]