CRICKET

යොවුන් ආසියානු කුසලාන ශූරතාව යලිත් ඉන්දියාවට

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව  කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද ( 14 ) පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් ලැබූ ඉන්දීය යොවුන් කණ්ඩායම මෙවර 19න් පහළ ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට සමත් විය. […]

CRICKET

ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන සිහිනය වැස්සට සේදෙයි

යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග  (12 ) අද පැවැත්වීමට නියමිතව තිබුණ ද වර්ෂාව එයට හරස් වීම හේතුවෙන් එකදු පන්දුවක්වත් ක්‍රීඩා නොකරම යොවුන් ආසියානු කුසලානයේ සිහිනය අතහැර දැමීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට […]

FOOTBALL

තියුණු සටනකින් පසු උතුරු කොරියාව ගෝල 1-0 කින් ශ්‍රී ලංකාව පරදයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසකම් ලැබීමේ තරගයක් ලෙස පැවති තරගයෙන් උතුරු කොරියාවට එරෙහිව ගෝල 1-0 කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම තරගය ඊයේ ( 10 ) කොළඹ තුරඟ තරග පිටියේදී  පැවැත්විණ. පසුගිය වසරේ පැවැති […]

CRICKET

බංග්ලාදේශයට පැරදුණු ශ්‍රී ලංකාව, අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවෙයි  

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පළමු වටයේ පැවති අවසන් තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද ( 10 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 274ක ඉලක්කය […]

CRICKET

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි 20 තරගාවලිය ලබන ඔක්තෝම්බර් අගදි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය  ලබන ඔක්තෝම්බර් මස 27 වැනිදා ඇඩිලෙයිඩ් ඕවල්හිදී ආරම්භ වීමට නියමිතය. දෙවැනි විස්සයි 20 තරගය ඔක්තොම්බර් 30 වැනිදා බ්‍රිස්බෙන්හි ගැබා […]

CRICKET

නවෝද්,නිපුන් සහ අශාන් ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

නවෝද් පරණවිතානගේ සහ නිපුන් ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතාවයත්, අශාන් වික්‍රමසිංහගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති යොවුන් ආසියානු කුසලාන තරගයෙන් ලකුණු 52ක ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් […]

CRICKET

ඇෆ්ගනිස්තාන යොවුන් පිල පිට පිට දෙවැනි ජයත් ලබයි

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුවෙට් කණ්ඩායම එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබූ ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායමට මෙවර තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රණයත් වාර්තා කිරීමට අද ( […]

CRICKET

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ජය ලබයි

ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද ( 06 ) සමත් විය. ජයග්‍රහණය සඳහා […]

CRICKET

වැස්සට හසුවූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් නිමවෙයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පැවැති සිව්දින නිල නොවන දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 06 ) නිමාවට පත්විය. ඒ අනුව දෙරට අතර පැවති තරග 2කින් යුත් […]