පිතිකාරියන් 9 දෙනෙකුම බිංදුවට දැවී යයි – මාලි වාර්තා පොත් අතරට !
ක්විබුකා කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මාලි කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් රුවන්ඩා කාන්තා කණ්ඩායම කඩුලු 10 ක වාර්තාගත ජයක් ලැබීමට ඊයේ ( 18 ) සමත් විය. ඒ, මෙතෙක් ඉතිහාසයේ කාන්තා කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට […]
