CRICKET

ශ්‍රී ලංකාව පළමුව පන්දුව අතට ගනියි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි. ආබාධයට ලක්ව සිටි නුවන් ප්‍රදීප් යළි කණ්ඩායමට කැදවා ඇති […]

CRICKET

වෝනර් තරගයේ වීරයා සම්මානය දන් දෙයි

මෙවර ලෝක කුසලාන තරගාවලියට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග මෙතෙක් පැවැත්වූ තරග 18 න් 4 ක්ම අතහැර දැමීමට තරග තීරකවරුන්ට සිදුවිය. කෙසේ වෙතත් ඊයේ  ( 12) ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය අතර පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 41 ක […]

CRICKET

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය වැස්සට සේදෙයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද ( 11 ) පැවත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග තරගය අත්හැර දැමීමට තරග තීරකවරුන්ට සිදුවිය.   ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද […]

CRICKET

දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙන ලකුණු

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද ( 10 ) පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග තරගය අත්හැර දැමීමට තරග තීරකවරුන් පියවර ගත්තේය. ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් […]

CRICKET

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙස පැවැති ඇෆ්ගනිස්තාන නවසීලන්ත තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබීමට කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම ඊයේ ( 08 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කය […]

CRICKET

සත්කාරක එංගලන්තයට ලකුණු 106 ක විශිෂ්ට ජයක්

ජේසන් රෝයිගේ විශිෂ්ට පිතිහරඹය ( 153 )  හමුවේ බංග්ලාදේශයට එරෙහිව කාඩිෆ්හිදී අද ( 08 ) පැවැති තරගයෙන් ලකුණු 106 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි […]