ශ්‍රී ලංකා පකිස්තාන් තරගය වැස්සට සේදෙයි. ප්‍රසාද ලකුණු 3 ක් සමගින් ශ්‍රී ලංකාව තෙවැනි තැනට !
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතරහැර දැමීමට තරග තීරකවරුන් අද ( 07 ) තීරණය කළේය. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් පිරි නැමීම හේතුවෙන් නවතම වර්ගීකරණයට […]
