INTERNATIONAL

2023 දැල්පන්දු ලෝක කුසලානයට, දකුණු අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට ඇරයුම් ( වීඩියෝ )

එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාවට පත්වන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියෙන් පසු 2023 වසරේදී ලෝක දැල්පන්දු තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන  දකුණු අප්‍රිකාවේ සංවිධායක  කණ්ඩායම සමගින් සම්බන්ධ වීමට srilankasports.com  වෙත අද අවස්ථාවක් හිමි වුණා. එහිදී අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු සංවිධායක […]

CRICKET

සිම්බාබ්වේ කණ්ඩායමේ ICC සාමාජිකත්වය අත්හිටුවයි !

ලන්ඩනයේ පැවැති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මේලනයේදී ගත් දැඩි තීරණයකට අනුව  සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ සිම්බාබ්වේ කි‍්‍රකට් […]