INTERNATIONAL

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාල ශ්‍රී ලංකා සැලැස්ම එළි දක්වයි

13 වැනි වරට  පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමී ක්‍රීඩා අමාත්‍යංශයේ සැලැස්ම පසුගියදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී එළිදක්වනු ලැබීය. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු […]

INTERNATIONAL

හොංකොං සටනින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඉදිරි වටයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ  ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොං කොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් තරග වට 3-0 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 05 ) සමත් විය. ඒ […]

INTERNATIONAL

ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම පළමු තරගය පරදියි

මියන්මාරයේ සත්කාරකත්වයෙන් ආරම්භ වූ තෙවැනි ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද ( 03 ) ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග වට 3-0 කින් පරාජය වීමට සිදුවිය. මෙවර සත්කාරකත්වය […]

INTERNATIONAL

වයස 23 න් පහළ ආසියානු කුසලාන වොලිබෝල් ශූරතාවලිය හෙට ඇරඹේ

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලිය හෙට ( 03 ) මියන්මාරයේදී ආරම්භ වීමට නියමිතයි. ෂෙහාන් ලක්ෂිත බණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග බිමට […]

CRICKET

ඓතිහාසික අළු බඳුන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයක් හිමිකම් කියන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බදුන ක්‍රිකට් තරගාවලිය හෙට ( 01 ) එංගලන්තයේ බර්ම්න්හැම්හිදී ආරම්භ වීමට නියමිතයි. වත්මන් ලෝක ශූරයන් ලෙස  මෙවර තරගාවලියට පිවිසෙන එංගලන්තය, තරගාවලියට පෙරාතුවම අයර්ලන්තය හමුවේ […]

INTERNATIONAL

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක බුම්රා නිලියක් සමඟ පැටලෙයි ?

කීර්තිමත් පුද්ගලයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඇති මිත්‍රත්වය සැමවිටම ප්‍රචලිත වී තිබේ. ඒ අතර ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිළියන් අතර ඇති සම්බන්ධතා සහ පෙම් සම්බන්ධතා අලුත් දෙයක් නොවේ. මෙම ලැයිස්තුවට අලුතින්ම එකතු වෙන ක්‍රිකට් ක්‍රීඩකයා වෙන […]