Malinga miss out at The Hundred draft
The experienced T20 pair of Chris Gayle and Lasith Malinga were not picked up by any of the teams at the inaugural player draft for the ECB’s new competion. Both had set their base price […]
The experienced T20 pair of Chris Gayle and Lasith Malinga were not picked up by any of the teams at the inaugural player draft for the ECB’s new competion. Both had set their base price […]
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙවැනි වරටත් පැවැත්වීමට නියමිත ටී 10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතය. ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, දසුන් ශානක සහ […]
මේ මස අගදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නිල වශයෙන් අද ( 17 ) ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය […]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පැවැත්වීමට නියමිත කාන්තා වයස 19න් පහළ මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 වසරේදී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පැවති මණ්ඩල රැස්වීමේදී මේ බව තහවරු කළේය. මේ […]
නේපාලයේ කතුමන්දු නුවරදී ආරම්භ වීමට නියමිත පළමු දකුණු ආසියානු වයස 16න් පහළ දැල්පන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම අද ( 17 ) දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය හෙට ( 18 ) සිට මේ […]
This week marks the opening of the voting process for the 2019 World Athletes of the Year ahead of the World Athletics Awards 2019 in Monaco on Saturday 23 November. The IAAF is pleased to […]
At the two IAAF Council Meetings held in Doha, a series of decisions were made, which have now been communicated to the 214 Member Federations. These decisions include: MARKETING AND ADVERTISING REGULATIONS The Council approved […]
දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර තරගයෙන් ගෝල් 3-0ක ජයක් ලෙබනනය හිමිකර ගැනීමට සමත්විය . තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි. […]
7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක් සහභාගීවීමට නියමිතයි. චීනයේ වූහෑන් හිදී මේ මස 27 වැනිදා තරගාවලිය ආරම්භ වේ. හිමාෂ ඒෂාන්, ආසියානු ලෝකඩ පදක්කම් දිනාගත් විදූෂා ලක්ෂානි, ආසියානු කනිෂ්ඨ […]
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් තෝරාගත් පිරිසක් සමගින් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ පෙබරවාරි මාසියේදී පැවැත්වීමට ඉන්දියාව විසින් තීරණය කර තිබේ. මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, […]
Copyright © 2026 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd