
නිලූක බැඩ්මින්ටන් ලෝක ශූරතාවලියට සූදානම් වෙයි
මේ මස 19 වැනිදා සිට 25 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිත බැඞ්මින්ටන් ලෝක ශූරතාවලියට හිටපු ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, සහභාගි වීමට සූදානමින් සිටියි. නිලූක කරුණාරත්න මේ වන විට බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටිනුයේ […]