ඕස්ට්‍රේලියා යන ශ්‍රී ලංකා සංචිතයට රමේෂ් මෙන්ඩිස් එක් වෙයිද ?
ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබේ. රමේෂ් මෙන්ඩිස් බංග්ලාදේශ ඒ කණ්ඩායමට […]
