CRICKET

පාසල් ක්‍රිකට් – ජෝශප් සහ තර්ස්ටන් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පැවති තරගයන්හිදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සි පළමු ඉනිමේ  ජයග්‍රහණ වාර්තා කිරීමට […]

CRICKET

ශ්‍රී ලංකාව තරග 3 – 0 කින් පාකිස්තානය පරදයි

ඕෂධ ප්‍රනාන්දුගේ විශිෂ්ඨ පිතිහරඹයත්, වනිදු හසරංගගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙක් ලකුණු 13ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 09 ) සමත් […]

CRICKET

අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකා ඒ පිලට ජය ගෙනෙයි

නායක අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද […]

CRICKET

පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාවට විස්සයි 20 න් උසස් වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එහි තවත් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ පාකිස්තානයට එරෙහිව පැවති මුල් තරග 2කම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමගය. මෙම යාවත්කාලීන […]

CRICKET

චමරිගේ ශතකය අපතේ යයි – ඕස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක්

සංචාරක  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අතර පැවැති  තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලැබූ ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරග 3 – 0 කින් එක්දින තරගාවලිය ජය ගැනීමට අද ( […]

CRICKET

ප්‍රථම විස්සයි 20 තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම ගඩාෆි පිටියට

තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් සටහන් කිරීම උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙරට අතර අවසන් තරගයට පිවිසීමට නියමිතයි. පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7ට ආරම්භවීමට නියමිත […]

CRICKET

ඔස්ට්‍රේලියාවට යන විස්සයි 20 කණ්ඩායමේ නායකයා මාලිංග -අසන්තා ද මෙල්

මේ අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායමේ නායකත්වය අනිවාර්යයෙන්ම ලසිත් මාලිංග වෙත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පවසයි. ඔස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීම ඔක්තෝබර් 11වැනිදා […]