CRICKET

ශ්‍රී ලංකාවට එරෙහි ඕස්ට්‍රේලියානු පිලට ස්ටීව් ස්මිත් -ඩේවිඩ් වෝනර්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නමි කර ඇති අතර මෙහිදී වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි20 […]

CRICKET

කණ්ඩායමට එන්න වසර 10ක් බලන් ඉන්න වුණා – භානුක රාජපක්ෂ

තවත් තරගයක් ඉතිරිව තිබියදීම සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින්  විස්සයි 20 තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකිවීම සමබන්ධයෙන් සතුටු වන බවත්, වසර 10කට පසු ජාත්‍යන්තර තලය නියෝජනය කිරීමට අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් භානුක රාජපක්ෂ […]

CRICKET

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඒ ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව නිමාවෙයි

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ ( 07 ) නිමාවට පත්විය. ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් […]

CRICKET

තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව විස්සයි 20 තරගාවලිය ජය ගනියි

භානුක රාජපක්ෂගේ විශිෂ්ඨ පිතිහරඹයත් ( 77 ) වනිදු හසරංගගේ සහ නුවන් ප්‍රදීප්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 36 ක ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් පරදිති

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 110ක පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තාවන්ට අද ( 07 ) සිදුවිය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය […]

CRICKET

පාසල් ක්‍රිකට් – නිපුන්ගේ තුන් ඉරියව් දක්ෂතා ජෝශප් වාස් විද්‍යාලයට ජය ගෙනේ

සිංගර් කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු තරග වටයේ  පැවති තරගයකදී කොළඹ සහීරා විද්‍යාලයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලැබීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය සමත් විය. මෙම තරගය සහීරා විද්‍යාල ක්‍රීඩාංගණයේදී […]