‘හන්ඩ්‍රඩ් ‘ තරගාවලියේ මාලිංගට ලන්සු නොවැටුන හේතුව ෂේන් වොන් කියයි

තමන්ගේ ලන්සුවේ අගය වැරදි ලෙස ඉදිරිපත්කිරීම ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්‍රිකට් තරගාවාලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීමට හේතු ලෙස හිටපු ඔස්ට්‍රලියආනු ක්‍රීඩක ෂේන් වොන් පෙන්වා දෙයි.

ලසිත් මාලිංගට අමතරව ක්‍රිස් ගේල් ද ස්ටර්ලින් පවුම් 125,000 ක මූලික මිලකට නමුත් පළමු වටයේ තේරීම්වලින් පසුව කිසිදු කණ්ඩායමක් ඔවුන් දෙදෙනා තෝරා ගත්තේ නැත .

දෙදෙනාටම දැන් ඉතිරිව ඇත්තේ අබාධිත ක්‍රීඩකයන්ගේ ආදේශයක් ලෙස තරගාවලියට එක්වීමේ අවස්ථාව පමණක් බව ෂේන් වොන් වැඩිදුරටත් පවසයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.