CRICKET

පළමු විස්සයි 20 ට ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට බර අවි – ස්මිත් සහ වෝනර් යළි කැදවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය හෙට ( 27 ) ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව 9.00 ට ආරම්භ වීමට නියමිතය. […]

CRICKET

‘හන්ඩ්‍රඩ් ‘ තරගාවලියේ මාලිංගට ලන්සු නොවැටුන හේතුව ෂේන් වොන් කියයි

තමන්ගේ ලන්සුවේ අගය වැරදි ලෙස ඉදිරිපත්කිරීම ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්‍රිකට් තරගාවාලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීමට හේතු ලෙස හිටපු ඔස්ට්‍රලියආනු ක්‍රීඩක […]

CRICKET

‘ The Hundred ‘ ක්‍රිකට් – ලසිත් මාලිංග ඉවතට විසි වෙද්දී,  රෂීඩ් ඛාන් පළමු තේරීම බවට පත් වෙයි

ලබන වසරේ  එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දුවාර 100 ක්‍රිකට් තරගාවාලිය සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති අතර ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ක්‍රිස්ගේල්ට ද කිසිදු කණ්ඩායමකට ඇතුලත් වීමට […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නොපැමිණීම පාකිස්ථාන බලධාරීන්ගේ කනස්සල්ලට

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ට ක්‍රීඩකයන් අකමැත්ත ප්‍රකාශ කිරීම පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන්ගේ කනස්සලට හේතුවී තිබේ. නායක ඩිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් […]

CRICKET

යෝකර් පන්දුවෙන් ලොව ජයගත් මාලිංග  

අපහාස උපහාස මැද ක්‍රිකට් පිටිය උඩියටිකුරු කරමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් නාමය ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ ලසිත් මාලිංග, ඊයේ (06)  රාත්‍රිය ශ්‍රී ලාකිකයන්ට පමණක් නොව සමස්ත ලෝකවාසී ක්‍රිකට් රසිකයන්ට ද අපූරු පාඩමක් කියා දුන්නේය. විකට් […]

CRICKET

නවසීලන්තයට එරෙහි දෙවැනි විස්සයි 20 දිනන්න ශ්‍රී ලංකාව අද පිටියට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 03 ) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය. පළමු විස්සයි 20 /තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජය කිරීමට නවසීලන්ත […]

CRICKET

විස්සයි 20 නායකත්වය මාලිංගට යද්දී, පරණ මුහුණු රැසක් ඉවතට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට  එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 24 ) නිලවශයෙන් ප්‍රකාශයට පත් කළේය. කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර […]