ශ්රී ලංකා කාන්තා කණ්ඩායමටත් කොන්ත්රාත් ගිවිසුමක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ජාතික කාන්තා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩිකාවන්ට මාස හයක වැටුප් කොන්ත්රාත්තුවක් පිරිනමා තිබේ. ඒ අනුව ජාතික තලයේ ක්රීඩිකාවන් විසිදෙනෙක් මෙම කොන්ත්රාත්තුවට අන්තර්ග්රහනය කරගන්නා බව එම ආයතනය නිවේදනය කළේය. නැගී එන ක්රීඩිකාවන් පහළොස් […]
