CRICKET

මහේලට එංගලන්තයෙන් පුහුණුකරු ධූරයක්

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේදී Southampton කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම තරගාවලිය ලබන වසරේ ජූලි මාසයේදී ආරම්භ වීමට නියමිතය. මහේලගේ සහය පුහුණුකරු […]

CRICKET

පෙරහුරු තරගයෙන් ශ්‍රි ලංකාව පරදියි

නවසීලන්ත ක්‍රීඩක ස්කොට් කග්ලෙජින්ගේ හා ඉෂ් සොධිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට නවසීලන්තය සමගින් පැවති පුහුණුතරගයෙන් ලකුණු 33ක පරාජයක් වැළද ගැනීමට අද ( 29 ) සිදුවිය. මෙම තරගය කටුනායක […]

CRICKET

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවූ පිට දඟ පන්දුයවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගැනමේ නිවේදනය අද ( 28 )  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 2008 වසරේ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් අජන්ත මෙන්ඩිස්ට 2015 වසරින් පසු යළිත් […]

CRICKET

හතුරුසිංහගේ ගිවිසුම ඉවත් කරන්නේ නම්, ගෙවිය යුතු වන්දි මුදල කෝටි 11.2 ක්ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් චන්දික හතුරුසිංහගේ ගිවිසුම වහාම ඉවත් කරන්නේ නම්, ඔහු වෙනුවෙන් රුපියල් කෝටි 11.2 ( ලක්ෂ 1120 ) මුදලක් ගෙවීමට සිදුවන බව ක්‍රිකට් […]

CRICKET

දිමුත් හොඳම ටෙස්ට් පිතිකරුවන් 6 දෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ වර්ගීකරණයට අනුව එහි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත. ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර 12 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත් […]

CRICKET

පන්දුවේ සැක හැරගන්න අකිල ධනංජය ඉන්දියාවට

පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව දෙවන වරටත් චෝදනා ලැබූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පරීක්ෂණයක් සඳහා චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානය වෙත අද (28) පිටත්වීමට නියමිතයි. […]

CRICKET

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය නිපුන් ධනංජයට 

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන්  ක්‍රිකට් සංචිතය අද (27) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.  කණ්ඩායමේ නායකත්වය […]