CRICKET

හෙට්මේර් සහ හෝප් කොදෙව් පිල දිනවති

ෂිම්රොන් හෙට්මේර්ගේ සහ ෂායි හෝප්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් ඉන්දීය පිලට එරෙහිව පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. මේ ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය […]

CRICKET

SL vs PAK – කසුන් රාජිතට දෙවැනි ටෙස්ට් තරගය මග හැරෙයි

පාකිස්තානය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අද ( 16 ) ප්‍රකාශයට පත් කළේය. […]

CRICKET

ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවෙයි

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ  පැවති පළමු ටෙස්ට් තරගය අද ( 15 ) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 2009 වසරින් පසු පාකිස්තානයේ පැවති පළමු ටෙස්ට් තරගය බවට මෙය පත්වෙද්දී, […]

CRICKET

SL vs PAK – අයහපත් කාළගුණය හේතුවෙන් සිව්වන දිනය සම්පූර්ණයෙන් අතහැර දමයි

දිවා ආහාරයෙන් අනතුරුව ක්‍රීඩාංගණය පරීක්ෂා කළ විනිසුරුවෝ සිවුවැනි දිනයේදී එක් පන්දුවක් හෝ නොයවාම තරගය අත්හිටුවීමට තීරණය කළහ. ‍ඊයේ දිනයේදී ඕවර 5.2 ක් යැවීමට හැකි වුවද, වර්ෂාව හේතුවෙන් අද ( 14 )  දිනයේදී තරගය ආරම්භ කිරීමට […]

CRICKET

මතභේදාත්මකව නායකත්වයෙන් ඉවත් කළ අස්ගර් ඇෆ්ගන් යළි නායකත්වයට

මතභේදාත්මක ලෙස නායකයත්වයෙන් නෙරපා දැමූ ඇෆ්ඝනිස්තානයේ ක්‍රිකට් නායක අස්ගර් ඇෆ්ගන් මාස අටක් වැනි කෙටි කාලයක් තුළ නැවත නායකත්වයට පත් කළ බව ඇෆ්ඝනිස්තාන් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. මේ වනවිට 31 හැවිරිදි වියේ පසුවන අස්ගර් ඇෆ්ගන් 2015 […]

CRICKET

SLvs PAK – වර්ෂාවෙන් හා මන්දාලෝකයෙන් තෙවැනි දිනටත් බාධා

පාකිස්තානයේ රාවලිපිණ්ඩි ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිගින් දිගටම තෙවැනි දිනටත් අද ( 13 ) තරගයට බාධා ඇති විය. දිනයකට පන්දුවාර 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, අද දිනයේදී ද ක්‍රීඩාකළ හැකි වූයේ පන්දුවාර 5.2ක් පමණි. සිය […]