CRICKET

SLvPAK – තරගයට කාළගුණය හරස් වෙද්දී ධනංජය ප්‍රවේසම්කාරී පිතිහරඹයක

ධනංජය ද සිල්වාගේ ප්‍රවේසම්කාරී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) දිනට අයහපත් කාළගුණය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම […]

CRICKET

දිමුත් හා ඕෂධ ගොඩනැගූ ඉනිමට මැතිවුස්ගෙන් හා ධනංජයගෙන් තල්ලුවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (11 වැනිදා) දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් […]

CRICKET

පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් සමඟින් ශ්‍රී ලංකාව හෙට ‘පිණ්ඩි’ සටනට

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වයෙන් යුතුව 1991 වසරේදී පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වීමෙන් පසු ගෙවී ගිය විසි හත් වසර ඇතුළත ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම එම අපරාජිත වාර්තාවේ ආධිපත්‍ය තවදුරටත් දීර්ඝ කර […]

CRICKET

ඉන්දියාව පරදා කොදෙව්වන් ජය ගනී

ඉන්දියාව සමඟ පැවති දෙවන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය. තිරුවානත්පුරම්හිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවි […]

CRICKET

සුරංග ලක්මාල්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මග හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් මෙවර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ. ඔහු වෙනුවට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රිදී දිනද්දී, පිරිමි කණ්ඩායම අවසන් මහ තරගයට  

13 වැනි දකුණු ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ  බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 2ක පරාජයක් උරුම වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එහි රිදී පදක්කමින් සෑහීමට අද ( 08 ) සිදු විය. ජයග්‍රහණය […]