45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – සබරගමුවට සහ බස්නාහිරට සහය දිවීමේ රන් පදක්කම්
45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 4 තරග ඉසව්ව තත්පර 41.77 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනිමට සබරගමු පළාත් සහය දිවීමේ කණ්ඩායම අද ( 26 ) සමත් විය. එම තරග […]
