ජාතික මහ ක්‍රීඩා උළෙල අති උත්කර්ෂවත්ව ඇරඹෙයි
සමීර ගොඩපිටිය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ සිට…. දේශීය කෙළිබිමේ සුවිශාලතම කි‍්‍රඩා එකතුව ලෙස සැලකෙන ජාතික මහ කී‍්‍රඩා උළෙලේ 45 වැනි අදියර අද (24 වැනිදා ) පස්වරුවේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී විදුලි සංදේශ, විදේශ රැකියා සහ […]
