SAG 2019 – කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් හා රිදී පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ තරග ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා විසින් දිනා ගනිද්දී, එහි රිදී පදක්කම ද ශ්‍රී ලංකාවේ අංජානි පුල්වංස විසින් දිනාගනු ලැබුවාය.

සාරංගි සිල්වා දිනූ මෙම රන් පදක්කමත් සමගින් ශ්‍රී ලංකාව මේ වනවිට ( 2019.02.04 ප.ව 12.30 වනවිට ) රන් පදක්කමක් 6ක් සමගින් සමස්ත පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ රැසී සිටියි. සත්කාරන නේපාලය පදක්කම් සටහනේ පෙරමුණ ගනිද්දී, ප්‍රබල ඉන්දීය කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවෙයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.