SOUTH ASIAN GAMES

SAG 2019 – මැතිව් අබේසිංහ රන් පදක්කම් 7කින් ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිනුම් තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7ක් දිනා දීමට මැතිව් අබේසිංහ සමත් විය. ඔහු 2016 වසරේ පැවති දකුණු ආසියානු තරගාවලියේදී ද රන් පදක්කම් 7ක් සහ රිදී පදක්කම් 2ක් හිමිකර […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රිදී දිනද්දී, පිරිමි කණ්ඩායම අවසන් මහ තරගයට  

13 වැනි දකුණු ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ  බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 2ක පරාජයක් උරුම වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එහි රිදී පදක්කමින් සෑහීමට අද ( 08 ) සිදු විය. ජයග්‍රහණය […]

SOUTH ASIAN GAMES

SAG 2019 – දකුණු ආසියාවේ වෙරළ වොලිබොල් ආධිපත්‍ය ශ්‍රී ලංකාව යටතට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා ‘ ඒ ‘ හා ‘ බී ‘ […]

ATHLETICS

SAG 2019 – අරුණ සහ දිල්ෂි මව්බිමට රන් ගෙනෙද්දි, ප්‍රියන්ත ලක්මාල් රිදියෙන් සරසයි   

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 තරග ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන විසින් දිනා ගනිද්දී, එහි කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගැනීමට දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව අද ( 05 )  සමත් වූවාය. කාන්තා […]

ATHLETICS

SAG 2019 100M Hurdles – ලක්ෂිකා සහ ඉරේෂානි රනින් සහ ලෝකඩින් මව්බිම සරසති  

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 13.68 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි අද ( 05 ) සමත් වූවාය. එම […]

SOUTH ASIAN GAMES

SAG 2019 –   පාකිස්තාන කබඩි කණ්ඩායම පැරදූ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රබල පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති කබඩි තරගයෙන් ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම ලකුණු 29 – 27 ක ජයක් ලබමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය තහවුරු කිරීමට අද ( 04 ) සමත් […]

ATHLETICS

SAG 2019 – කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් හා රිදී පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ තරග ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා විසින් දිනා ගනිද්දී, එහි රිදී පදක්කම ද ශ්‍රී ලංකාවේ අංජානි පුල්වංස විසින් දිනාගනු ලැබුවාය. සාරංගි සිල්වා දිනූ මෙම […]

CRICKET

SAG 2019 – ශම්මු අශාන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

ශම්මු අශාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන්  ( නොදැවී 72 ) 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරක නේපාල් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස 23න් පහළ පහළ කණ්ඩායම අද ( […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තාවෝ බංග්ලාදේශයට පරදිති

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද ( 03 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කය […]

ATHLETICS

SAG – හිමාෂට සහ අමාෂාට රිදී පදක්කම්  

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 තරග ඉසව්ව තත්පර 10.58කින් අවසන් කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට හිමාෂ ඒෂාන් සමත් වෙද්දී, එම තරග ඉසව්වේම කාන්තා මීටර 100 තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට […]