ATHLETICS

SAG – මළළ ක්‍රීඩා පිටියේ පළමු රන් පදක්කම නිලානි රත්නායකගෙන්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු මළල ක්‍රීඩා රන් පදක්කම දිනා දීමට මීටර 1500 තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක අද ( 03 ) සමත් වුණා. ඇයට තරගය නිම කිරීම සඳහා […]

ATHLETICS

උෂාන්ට සහ සුගන්දිකාට මෝටර් රථ පිරි නමති

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට හිමි ඇල්ටෝ මොටර් රථ දෙක නිල වශයෙන් භාරදීම අද ( 31 ) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී සිදු කෙරිණ. උස පැනීම තරග ඉසව්ව නියෝජනය කළ බස්නාහිර […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – අයඳුම්පත් එවා තරගාවලියට සහභාගී නොවූ ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක්

ජාතික මහා ක්‍රීඩා උළෙලට අයදුම්පත් කැඳවූ නමුත් සහභාගී නොවු ක්‍රීඩකයන්ට වසර දෙකක තරග තහනමක් පැනවීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල මහතා කියා සිටියේය. “ජාතික සංචිත වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන […]

ATHLETICS

අඛණ්ඩව 41 වැනි වරටත් සමස්ත ශූරතාව බස්නාහිරට – උෂාන්ට සහ සුගන්දිට දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 45 වැනි වරටත් සංවිධානය කළ ජාතික මහ ක්‍රීඩා උළෙල අද ( 27 ) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූයේ සමස්ත පදක්කම් 258 ක් හිමිකර ගත් බස්නාහිර පළාත් කණ්ඩායම […]

ATHLETICS

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – නුවන් සම්පත්ගේ කායවර්ධන රන් පදක්කම තාවකාලිකව අත්හිටුවයි

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන තරග ඉසව්වේ කිලෝග්‍රෑම් 90 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම දිනාගත් බස්නාහිර පළාතේ නුවන් සම්පත් තරගයෙන් පසු පැවැත්වෙන තහනම් උත්තේජක පරීක්ෂණය සඳහා සහභාගී නොවීම හේතුවෙන් එහි නිවරදි පරික්ෂණයක් […]